හැමෝගෙම ආදරේ දිනාගත් දුෂේනිගේ සුන්දර පින්තූර පෙලක්

”ආදරය ගින්දරක්”, ”ආදර වැස්සක්” ටෙලි නාට්‍ය හරහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ. ඇයගේ සුන්දර පෙනුමත් දුටුවන් වශී කරවන සිනහවත් නිසා ඇය කළා ලෝකයේ වගේම ප්‍රේක්‍ෂකයන්ගේත් ආදරය නොඅඩුව ලබාගන්න ඇය සමත්වුනා. දුෂේනිගේ ගම කුරුනෑගල ඒ වගේම ඇය අධ්‍යාපනය හැදෑරුවේ වයඹ රාජකීය විදුහලෙන්. දුෂේනි කියන විදියට ඇය නිලියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. අයි. ටී. එන්. අවුරුදු කුමරිය වුනාට පස්සේ තමයි ඇයට කළා ක්ෂේත්‍රයට එන්න හිතිලා තියෙන්නේ.

දුෂේනි කියන්නේ ගොඩක් අහිංසක පෙනුමක් තියෙන තරුණියක්. ඉතින් අද සමාජයේ තත්වය එක්ක සහ රංගන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න එක්ක, කළා ලෝකයේ ඉන්න බයක් නැද්ද කියලා අහපු ප්‍රශ්නෙට දුෂේනි මියුරංගි අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්. ”අදටත් මම ගැන මගේ දෙමාපියෝ ගොඩක් බයෙන් ඉන්නේ. මටත් මේ ෆීල්ඩ් එකෙන් එක එක ප්‍රශ්න ඇවිත් තියෙනවා. ඒත් මම පරිස්සමින් ඉන්නවා. මට අනවශ්‍ය විදිහට ශරීරය ආවරණය වෙන විලාසිතා කරන්න ගෙදරින් අවසර දෙන්නේ නැහැ. මමත් ආසයි පිළිවෙලට අඳින්න. ඉතින් ප්‍රශ්න අඩුයි.” කියලා. ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් දුෂේනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40