අධික උණුසුම ඉදිරි සති කිහිපයේදීත් – විදුලිය පාවිච්චිය පරිස්සමෙන්

පවතින වියළි කාළගුණික තත්වයත් සමඟ මේ දිනවල දැනෙන අධික උණුසුම ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය තුළ දෛනික විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව බැවින් විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාළගුණයත් සමනහ දිවා කාලයේදී අධික උෂ්ණත්වයක් පවතිනවා.

එම තත්වයන් පාලනය කර ගැනීම සදහා මහජනතාව වැඩිපුර ජලය භාවිත කරන අතර, විදුලි පංකා සහ සමීකරණ පද්ධති වැඩි වශයෙන් භාවිත කිරීම හමුවේ දෛනික විදුලි ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා.

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල
මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඉදිරි සති කීපයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් උණුසුම දරා ගැනීමට හැකි ආලෝක පරාවර්තනය කරන සුදු ඇඳුම් වැඩි වශයෙන් භාවිත කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40