ආනයනික කිරිපිටි මිල පහත දැමීමට තීරණයකර තිබෙනවා.
ඒ, අනුව ලබන සිකුරාදා සිට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

?