ඇලෙක්ස් හේල්ස් ගෝල් මවල්ස් සමඟ මෙවර LPL තරග බිමට

එංගලන්ත ප්‍රවේගකාරී පිතිකරු ඇලෙක්ස් හේල්ස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු මෙවර එල්.පී.එල්. තරගාවලියේ දී ගෝල් මවල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගියවර ගෝල් ටයිටන්ස් ලෙස එල්.පී.එල්. තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම, මෙවර තරගාවලියේ දී නව හිමිකාරිත්වයක් යටතේ ගෝල් මවල්ස් ලෙස එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52