AFC Banner
Empty Ad
Empty Ad

හැටන් ඉලුක් රක්ෂිතයේ ගින්නක්

හැටන් සහ රොසැල්ල දුම්රිය මාර්ගය අසල පිහිටි ඉලුක් රක්ෂිතයේ අද (11) දින පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම දිනවල හැටන් ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් ඉලුක් සහිත මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර,එය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයට පැතිර යමින් පවතින බවද අප වාර්තාකරු සදහන් කළා.

2 2 3
3 1 2
1 1 2
6 5
8 4
9 4
7 4
5 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මෝල් හිමිකරුවන් කරන දූෂණය ගැන හෙළිදරව්වක්
03:25
Video thumbnail
එදා දීපු ගාණටම තමයි තවම කෑම විකුණන්නේ - ඉස්සරහට අඩු කරලා දෙන්නම්
04:06
Video thumbnail
අපි කකුලෙන් අදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ
03:55
Video thumbnail
දීපු බාර් ලයිසන් ගැන සියල්ල සුරාබදු කොමසාරිස් හෙළි කරයි
12:14
Video thumbnail
🛑Breaking News - SB දිසානායකත් මාලිමාවට ? - ජනපති ගැන හොඳම කියන SB #brekingnews
02:56
Video thumbnail
මහින්ද - ටිල්වින් ගිවිසුමකට පැමිණෙයි - වජිර අබේගුණවර්ධන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
03:40
Video thumbnail
සජිත් පිලයි - රනිල් පිලයි එකතු වුණානම් - ජයග්‍රහණය ගැන හිතන්න තිබ්බා - පරාජය කලින්ම බාරගත්තු SB...
02:18
Video thumbnail
මාලිමා ආණ්ඩුවට විශේෂ මතක් කිරීමක්
04:15
Video thumbnail
රනිල් දිගටම UNP නායකයා - යෝජනාව ඒකමතිකව සම්මත වෙයි
02:50
Video thumbnail
ලොක්කන්ගේ හොර අල්ලන්න - ජනපති අනුර හොර රහසේම ආපු හැටි #akd #police #anurakumaradissanayaka
01:12

?