හැටන් ඉලුක් රක්ෂිතයේ ගින්නක්

හැටන් සහ රොසැල්ල දුම්රිය මාර්ගය අසල පිහිටි ඉලුක් රක්ෂිතයේ අද (11) දින පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම දිනවල හැටන් ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් ඉලුක් සහිත මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර,එය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයට පැතිර යමින් පවතින බවද අප වාර්තාකරු සදහන් කළා.

2 2 3
3 1 2
1 1 2
6 5
8 4
9 4
7 4
5 1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21