බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කෙරේ

බංග්ලාදේශය සමඟ ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයේ සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස් කටයුතු කරන අතර, උප නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.

මේ අතර අබාධයක් හේතුවෙන් විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින සංචිතය සඳහා කැඳවා තිබීම ද විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, අකිල ධනංජය, ඩිල්ෂාන් මදුසංක, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කර ඇති ක්‍රීඩකයින් වනවා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15