සැමියාගේ තියුණු ආයුධ පහරින් බිරිඳට දිවි අහිමිවෙයි

ඇලපාත පොලිස් වසමේ නිරිඇල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (10) උදෑසන අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම අපරධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් දෙදෙනා වෙන වෙනම නිවාස දෙකක වාසය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඊයේ (10) උදෑසන තම දරුවන්ගේ පොත්පත් රැගෙන ඒමට සැමියා පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

වයස අවුරුදු 43ක් වූ සැකකාර සැමියා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇලපාත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ - බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන්
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45
Video thumbnail
සභාව දැක්කම ලාල්කාන්තත් පුදුම වෙයි ?"මේ සභාව කාන්තා සමුළුවක් වගේනේ.."මට සතුටුයි කාන්තාවෝ ඉන්න එකට
09:00
Video thumbnail
මිනිස්සුන්ව වලපල්ලට දාලා ආණ්ඩු බලය රැකගන්න හදන්නේ
04:26
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52