කොළඹ සරසවි ශිෂ්‍ය විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස්

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට 138 මාර්ගය අවහිර කරමින් ශිෂ්‍ය සංගම් අද (05) පස්වරුවේ පැවැති විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.