අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වන ඉන්ධන මිල ගණන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

එම ඉන්ධන මිල සංශෝධනය පහතින්,

image 6