අද (04) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව විදුලි ගාස්තු 21.9% අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.
විදුලි ගාස්තු අඩු කරමින් මහජන උපයෝගිතා කොමිසම නිකුත්කළ නිවේදනය පහතින්,

?