සොරාගත් යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ අත් බෑග් කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙක් මහරගමදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 4ක්, කඩුවක්, ජංගම දුරකතන 05ක්, කොල්ලකන ලද අත්බෑග් 02ක් සොයා ගැණුනා.
මීගොඩ පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා මීගොඩ ප්රදේශයෙන් යතුරුපැදිය සොරාගෙන මහරගම ස්ථාන පහකදී දින හතරක් තුළ කාන්තාවන්ගේ අත් බෑග් 5ක් කොල්ලකා ඇතැයි පොලිසිය පවසනවා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
2
+1
+1
+1













