රොනී ද මෙල් අද දැයෙන් සමුගනී – දකුණු පළාතට ශෝක දිනයක්

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරුවේ රුහුණ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී සිදු කිරිමට නියමිතයි.

මේ හේතුවෙන් අද (01) දිනය දකුණු පළාතට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව දකුණු පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා රුහුණ විශ්වවිශ්විද්‍යාලයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43
Video thumbnail
උසාවි යන්න ලෑස්ති වෙලා හිටපු කපිල ජීවිතය අවසන් කරගන්නේ ඇයි..?
03:33
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:07
Video thumbnail
රංගව නැති කළා ද.. ඇත්තටම අභිරහසක්
02:11