AFC Banner
Empty Ad
Empty Ad

තවමත් ප්‍රදේශ කීපයක උණුසුම අවධානම් මට්ටමක

ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

අදාල නිවේදනය පහතින් දැක්වේ,

downlබස්නාහිරoad
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?