සියඹලාණ්ඩුවේ දී බස් රථයක් පෙරලෙයි – පාසල් සිසුන් 28 සහ තවත් 14ක් රෝහලේ (ඡායාරූප)

මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් කොඩයාන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ පෙරලීමෙන් අද (29) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් මේ වන විට පාසල් සිසුන් 28 දෙනෙකු සහ තවත් පුද්ගලයන් 14 තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් මේ වන විට එහි ප්‍රතිකාර ලබන අතර බරපතළ තත්ත්වයෙ පසුවන අය මොණරාගල මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

WhatsApp Image 2024 02 29 at 09.06.17 1 2
WhatsApp Image 2024 02 29 at 09.06.17 2
WhatsApp Image 2024 02 29 at 09.06.16 1
WhatsApp Image 2024 02 29 at 09.06.19 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34