දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වූයේ නැහැ – සජිත් (වීඩියෝ)

නව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා සිට X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරනවා.

ඔහු එම සටහනේ දක්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 04ක් සහ විපක්ෂව ඡන්ද 02ක් හිමි වූ බවයි.

එමෙන්ම සාමාජිකයින් දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 05ක් අවශ්‍ය බව ඔහු මෙහිදී පෙන්වා දෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද විමසීමක දී ප්‍රතිඵලය සම වන අවස්ථාවක පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

WhatsApp Image 2024 02 26 at 10.56.50 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30