Update – ඇල්පිටියේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ PHI සංගමයේ භාණ්ඩාගාරික බව හෙළිවෙයි (වීඩියෝ)

මුහුණු ආවරණය කරගෙන පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අද (26) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා බව අනාවරණය වී තිබෙනවා.

51 හැවිරිදි වියේ පසු වූ රොෂාන් කුමාර විතානගේ නමැති මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කරන්දෙණිය ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වශයෙන් රාජකාරී සිදුකළා.

ඇල්පිටිය පොලිස් වසමේ කුරුදුගහහැතැක්ම, පතිරාජ මාවත පෙදෙසේ පිහිටි ඔහුගේ දෙමහල් නිවස තුළ දී අද (26) උදෑසන 7.05ට පමණ ඔහුට වෙඩිතබා මෙලෙස ඝාතනය කර තිබුණා.

මෙම වෙඩි තැබීම සඳහා මුහුණු ආවරණයකරගත් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති අතර, වෙඩිතැබීමට මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08