චමීරට බංග්ලාදේශ තරග සංචාරය අහිමි වෙයි – පැතුම් සුව අතට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ලක්ව ඇති පාදයේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.

දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථානය සමඟ නිමා වූ එක්දින තරගාවලිය අතර තුර පාදයේ ආබාධයකට ලක් වුණා.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංකට බංග්ලාදේශය සමඟ ආරම්භ වෙන විස්සයි විස්ස තරගාවලියට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

එම කාලය වන විට ඔහුගේ ආබාධ තත්ත්වය සුව අතට පත්වෙනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය එළඹෙන මාර්තු මස 04 වනදා විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49