උණුසුම් ඡායාරූපයකුත් සමාජ මාධ්‍යයට එක් කරයි

ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් මීයා කලීෆා කියන නම කැපී පෙනෙනවා. වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ. ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් වනවා.

පසුගිය දිනෙක ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළේ, ලෙබනන් පිපිරුම නිසා අන්ත අසරණ වූ පිරිස් වෙත මුදල් යැවීමට ඇය කටයුතු කළ නිසායි. ඇය මේ සඳහා ඇගේ “අපයෝජනයට ලක් වූ” උපැස් යුවළ වෙන්දේසි කළ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා. 1993 දී උපන්න ඇයට මේ වන විට වයස අවුරුදු 28ක්.

සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ කතාබහට ලක්වන ඇය, අපූරූ ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කරනවා. ඇය මේ වනවිට සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළ ඡායාරූපය මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා. “Take ma strong hand” යනුවෙන් සඳහන් කර ඇත්තේ, නිරුවත් ඡායාරූපයකුත් එක් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?