උණුසුම් ඡායාරූපයකුත් සමාජ මාධ්‍යයට එක් කරයි

ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට තාරකාවන් අතරින් මීයා කලීෆා කියන නම කැපී පෙනෙනවා. වැඩිහිටියන්ට පමණක් සීමා වුනු චිත්‍රපට නරඹන බොහෝ දෙනෙකුට ඒ නම ආගන්තුක නැහැ. ඇයටම අනන්‍ය වුනු රූපයකින් ඇය කාගෙත් සිත් නෙත් පැහැරගන්නට සමත්කම් වනවා.

පසුගිය දිනෙක ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළේ, ලෙබනන් පිපිරුම නිසා අන්ත අසරණ වූ පිරිස් වෙත මුදල් යැවීමට ඇය කටයුතු කළ නිසායි. ඇය මේ සඳහා ඇගේ “අපයෝජනයට ලක් වූ” උපැස් යුවළ වෙන්දේසි කළ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා. 1993 දී උපන්න ඇයට මේ වන විට වයස අවුරුදු 28ක්.

සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ කතාබහට ලක්වන ඇය, අපූරූ ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කරනවා. ඇය මේ වනවිට සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළ ඡායාරූපය මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා. “Take ma strong hand” යනුවෙන් සඳහන් කර ඇත්තේ, නිරුවත් ඡායාරූපයකුත් එක් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02