උඳු, මුං ඇට හා කව්පි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300ක සහ බඩ ඉරිඟු සඳහා රුපියල් 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඊයේ (20)දිනයේ සිට මෙම නව බද්ද ක්‍රියාත්මක බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
1
+1













