පැපුවා නිව්ගිනියාවේ දරුණු ගෝත්‍රික ගැටුම් – 64ක් සති අන්තයේ මිය ගිහින්

පැපුවා නිව්ගිනියාව ආශ්‍රිතව දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 64 දෙනෙක් පසුගිය සති අන්තයේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එංගා පළාතේ ගෝත්‍රිකන් අතර පැවති ආරවුලක් අතරතුර වෙඩි තබා මෙම ඝාතනයන් සිදුකර තිබෙනවා.

පසුගිය සති අන්තය තුළ එංගා පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ගෝත්‍රික කණ්ඩායම් 17ක් පමණ සම්බන්ධ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉඩම් සහ ධනය බෙදාගැනීම සම්බන්ධයෙන් මෙම ගෝත්‍රික ගැටුම් හටගන්නා අතර, පසුගිය ජූලි මාසයේ දී එංගා හි මාස තුනක අගුලු දැමීමට මෙම ගැටුම් හේතු වී තිබුණා.

මෑතකාලීනව ඇතිවන ගැටුම් පාලනය කරමින් සාමය ආරක්ෂා කිරීම ආරක්ෂක හමුදාවන්ට පැවරී ඇති බවයි එංගා පළාතේ ආණ්ඩුකාර පීටර් ඉපටාස් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46