ප්‍රමාණවත් ශීතාගාර නොමැතිව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙන්දෝ අපහසුතාවක (වීඩියෝ)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ප්‍රමාණවත් ශීතාගාර පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ ව්‍යාපාරික සංගමය පවසනවා.

ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ ශීතාගාර සඳහා වෙනත් විකල්පවලට යොමුවීම මත්ස්‍ය මිල ගණන් ඉහළ යෑමටද හේතු වී ඇති බවයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සඳහා ටොන් සියයක ශීතාගාරයක් අවශ්‍ය වුවත් මේ වනවිට ඇත්තේ ටොන් තුනක ශීතාගාරයක් පමණක් බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.

එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ලොරී රථවල සහ පෞද්ගලික ශීතාගාරවල මසුන් ගබඩා කිරීමට සිදුවීම හේතුවෙන් මාළු මිල ගණන්වලටද එය බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23