සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, රෝහල් බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයාතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, ප්‍රතිකාර කිරීම ඇතුළු ඊට සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරන බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්.

01