දුම්රිය වේදිකාව නර්තන වේදිකාවක් කර ගත් විදේශිකයෝ (වීඩියෝ)

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි විදේශිකයන් පිරිසක් නානුඔය දුම්රිය ස්ථානයේ ගීත ගයමින් නර්තනයක යෙදෙන අයුරු විදේශිකයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

එම විදේශිකයන් පිරිස නානුඔය දුම්රිය ස්ථානයේ නර්තනයේ යෙදිම සම්බන්ධයෙන් අප නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, නානුඔය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුවට සහ ඇල්ල දක්වා ගමන් කිරිමට පැමිණෙන විදේශිය සංචාරකයන් දුම්රිය ප්‍රමාද වන ඇතැම් අවස්ථාවල දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය ස්ථානය තුල ගීත ගයමින් නර්තනයන්හි නිරත වන බවයි.

අනෙකුත් මගීන්ට බාධාවක් නොවන සේ එසේ විනෝද වන විදේශික සංචාරකයන්ට නානුඔය දුම්රිය ස්ථානයේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු බාධා නොකරන බවත්, දුම්රිය පැමිණෙන තුරු නානුඔය දුම්රිය ස්ථානය තුල එම විදේශිකයන් රැදි සිටිමින් විනෝද විම තමන්ට බාධාවක් නොවන බවයි එම නිලධාරියා තවදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27