කළුතර දී ලොරි රථයක් පුද්ගලයෙකු බිලිගනී

කළුතර උතුර තොටුපොළ මංසන්ධියේ අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහාම ගමන් ගත් පුද්ගලයකු ලොරියක ගැටී මරුට. CCTV සහිතව

අද (12) සවස කළුතර, තොටුපොළ මංසන්ධියේ අපරීක්ෂාකාරී ලෙස මාරුවෙමින් සිටී පුද්ගලයෙකු ලොරි රථයකට යටවීමෙන් මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ කෙරවලිපිටිය, හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටී 49 හැවිරිදි පුද්ගලයෙකි.

ලොරි රථය වාද්දුව දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර, කළුතර තොටුපළ මංසන්ධිය ආසන්නයේ දී ගොඩබිම දෙස සිට මුහුදුබඩ දෙසට පාර මාරුවෙමින් සිටිය දී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබෙනවා.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33