වීරකැටියේ සංජය හිමි අත්අඩංගුවට

අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බව පූජ්‍ය වීරකැටියෙ සංජය හිමියෝ සඳහන් කරති. පසුගියදා ගාල්ල ගිංතොට විහාරස්ථානයක අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදිමින් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල එහෙම එහිමියෝ මේ බව පැවසූහ.

එකී වීඩියෝ පටයේ දැක්වුනේ අදනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් බනිමින් කිසිවෙකුට පහර දීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත් උන්වහන්සේ සඳහන් කරන්නේ විහාරස්ථානයේ ඉඩම් අල්ලාගෙන සිටින පිරිසක් අතර මෙම මතබේදය සිදු වූ බවත් අදනකඩය පිටින් සිටයේ බුද්ද චීවරයට අපහාසයක් කිරීමට අකමැති නිසා බවය. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ද ඒ ආසන්නයේ් සිටියහ.

පෙර පුවත – භික්‍ෂූවක් අදනකඩය පිටින් අසෝබන ලෙස හැසිරෙන විඩියෝවක් සමාජ මාධ්‍ය කලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04