ඉන්දියාවෙන් ගෙනත් කැලේ හංගගෙන කරන ජාවාරම මාට්ටු

තහනම් මත්පෙති 1200 ක් අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුලු‍ දෙදෙනෙකු මන්නාරම ශිලාවතුර, නානාට්ටාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වයඹ නාවික විධානයට අයත් නිලධාරින් පිරිසක් සහ මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී සැකකටයුතු කාන්තාවක් පරික්ෂා කිරීමේදී එම කාන්තාව සඟවාගෙන සිටි මත්පෙති තොගයක් සොයාගනු ලැබුවා.

ඒ අනුව අදාල කන්තාවට මත්පෙති සැපයූ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා.

අදාල මත්පෙති, ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් කැලෑවක සඟවා පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන්වලට විකිණීමට සැලසුම් කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 සහ 48 යන වයස්හි පසුවන නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10