පුරුද්දට කිරිපිටි සොරකමේ ගිය කතක් මාට්ටු (වීඩියෝ)

වෙළඳසැලකට ඇතුළුවී කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා.

මෙසේ හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇතුළුවු කාන්තාවක් භාණ්ඩ සොරාගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරාවක සටහන්ව තිබු අතර කාන්තාව කිරිපිටි ඇතුළු ද්‍රව්‍ය යටඇඳුමේ සඟවා ගන්නා ආකාරය එහි සටහන්ව වී තිබුණා.

සොරකම සම්බධයෙන් වෙළඳසැලේ හිමිකරුවන් පොලිසිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් මෙසේ සොරකම් සිදු කරගෙන ගොස් ඇති බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා.

සැකකාර කාන්තාව අද (06) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?