ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127ක් හදුනාගෙන ඇති අතර ඉන් 41ක් ශ්‍රි ලංකාව තුළ තිබෙන බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.
ඇය මේ බව අනාවරනය කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.














කොපමණ හෙලිදරව් කලත් ඒ කිසිවක් තවමත් ලංකාවේ භාවිතයෙන් ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට හෝ හැකිවී නැත. ඒ සදහා වගකිව යුත්තන් ඉදිරිපත් වීමද විරලය. තවමත් ලංකාවේ නම් ඒ පිළිබඳ බලාපොරොත්තුවක් හෝ තැබීම අපහසු වේ.