අහිතකර පිළිකාකාරක 41ක් ශ්‍රී ලංකාවේ ඇති බවට අනාවරනයක් (වීඩියෝ)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127ක් හදුනාගෙන ඇති අතර ඉන් 41ක් ශ්‍රි ලංකාව තුළ තිබෙන බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.

ඇය මේ බව අනාවරනය කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

  1. කොපමණ හෙලිදරව් කලත් ඒ කිසිවක් තවමත් ලංකාවේ භාවිතයෙන් ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට හෝ හැකිවී නැත. ඒ සදහා වගකිව යුත්තන් ඉදිරිපත් වීමද විරලය. තවමත් ලංකාවේ නම් ඒ පිළිබඳ බලාපොරොත්තුවක් හෝ තැබීම අපහසු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04