ඔන්ලයින් පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය – පනත අද සිට බලාත්මකයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනයගේ සහතිකය හිමිව තිබෙනවා.

ඒ, අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස අද (01) දිනයේ සිට බලාත්මක වනවා.

පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින තුළ පාර්ලිමේන්තුව් දී විවාද කිරීමෙන් පසු සංශෝධන සහිතව මෙම පනත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.