සුවවිරුවන් වෙනුවට රණවිරුවන් රෝහල්වලට (වීඩියෝ)

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අවශ්‍යතාව මත රෝහල් සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

වෛද්‍යවරුන්ට ලබාදීමට යෝජනා කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස රජයට බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (01) උදෑසන 6.30ට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

අද උදෑසන ආරම්භ කළ මෙම වදවර්ජය අවසන් කරන වේලාවක් වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත්කර නිමති අතර, වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48