spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුවවිරුවන් වෙනුවට රණවිරුවන් රෝහල්වලට (වීඩියෝ)

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් අවශ්‍යතාව මත රෝහල් සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

වෛද්‍යවරුන්ට ලබාදීමට යෝජනා කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස රජයට බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (01) උදෑසන 6.30ට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

අද උදෑසන ආරම්භ කළ මෙම වදවර්ජය අවසන් කරන වේලාවක් වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත්කර නිමති අතර, වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?