ඉන්දීය අගමැති මෝදිගේ දෙවන ධුර කාලයේ අවසන් අයවැය අද පාර්ලිමේන්තුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන ධුර කාලය තුළ අවසන් අයවැය අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2024 ලෝක් සභා මැතිවරණයට පෙර මධ්‍යම මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් 2024-25 මූල්‍ය වර්ෂය සඳහා මෙය අතුරු අයවැයක් ලෙස ඉදිරිපත් කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් 2024-25 මූල්‍ය වර්ෂය සඳහා වන විස්තීරණ අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසු නව රජය පිහිටුවීමෙන් අනතුරුවයි.

මෙම අතුරු අයවැය මගින් රජයට සිය මූල්‍ය වගකීම් කළමනාකරණය කර ගැනීමට උපකාර වන බැවින් නව රජයක් පිහිටුවීම දක්වා වියදම් සහ ආදායම් එහි දක්වා තිබෙනවා.

මේ අතර අයවැය ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍යවරිය අද (01) උදෑසන මුදල් අමාත්‍යාංශයට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ගෝලීය අර්බුදය නොතකා 2023 වසරේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර වේගයෙන්ම වර්ධනය වූ ආර්ථිකයට හිමිකම්කීමට ඉන්දියාව සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18