සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතයි ඒ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා.
හෙට පෙරවරු 6.30 සිට වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබෙනවා.
