එළැඹෙන 05 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
ඒ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව ඉතිරි තුනෙන් දෙකක වැටුප් සංශෝධන ලබා ගැනීම සඳහයි.
මේ අතර වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතයිිිි.
වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබෙනවා.
