AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් තවත් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

අදාළ චෙක්පත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසිනුයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවේ.

සාගල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී ශ්‍රියානි කුලසිංහ මහත්මිය වෙත එම චෙක් පත භාරදී තිබෙනවා.

ආර්ථිකමය වශයෙන් රට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් සහ සාගල රත්නායක මහතාගේ සහයෝගය මත ලිට්‍රෝ ගෑස් සමාගම ඉහළ වර්ධනයක් කරා ළඟා වී ඇති බව සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී සඳහන් කළා.

එහි ප්‍රතිලාභ නැවතත් රජයට ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කියාසිටියේ.

ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් බිලියන 03ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට වෙත යොමු කර ඇති බව ද මුදිත පිරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?