මාර්ග නීති කැඩූ රියදුරන් 140ක් ගැන පොලිසියෙන් ගත් තීරණය

සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය මඟින් ඊයේ (23) දිනය තුළ හදුනා ගත් කොළඹ අවට මාර්ග නීති කඩකළ රියදුරන් 140කට අවවාද කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මෙහිදි හඳුනා ගත් වැරදි අතර තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බවයි.

විශේෂයෙන්ම සී.සී.ටී.වී. ජංගම රථ මගින්ද කොළඹ නගරයේ හදුනාගත් ස්ථාන වල නඩු ලබාගැනීම ආරම්භ කරඇති අතර, ඉදිරියේදී අනෙකුත් නගරවලට ද ජංගම රථ යොමු කර නඩු ලබාගැනීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අදාල පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?