කැරට්වල රැස් බහී – එළවළු මිලේ කැපීපෙනෙන අඩුවක්

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (19) දිනයේ එළවළු මිලේ යම් අඩුවක් පෙන්නුම් කරන බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව පසුගිය දින කිහිපයේ රුපියල් දෙදහසේ සීමාව ඉක්මවා ගිය කැරට් කිලෝවක තොග මිල අද (19) දිනයේ රුපියල් 500ත් 1200ත් අතර අගයකට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතව පසුගිය දිනවල ඉහළ අගයක් ගෙන තිබූ බෝංචි, මාලු මිරිස්, ලීක්ස්, තක්කාලි වැනි එළවළු වර්ග රැසක ද තොග මිල ගණන් අද දිනයේ දී තරමක් පහළ ගොස් තිබෙනවා.

දඹුල්ල, පෑලියගොඩ සහ කැප්පෙටිපොල යන ආර්ථික මධ්‍යස්ථානවල අද දිනයේ එළවළු තොග මිල ගණන් පහතින්.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
කැරට් රු. 800 -1200
බෝංචි රු. 400 – 500
ලීක්ස් රු. 350 – 500
ගෝවා රු. 400 – 500
තක්කාලි රු .250 – 300
මාලුමිරිස් රු. 500 – 600
බණ්ඩක්කා රු.300
ගෝවා රු. 400 – 500
බීට් රු. 500 – 550
මෑකරල් රු. 300
කරවිල රු. 300
වැටකොලු රු. 350

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය
කැරට් රු. 500 – 1000
බෝංචි රු. 600 – 650
අමු මිරිස් රු. 700 – 800
ලීක්ස් රු. 250 – 300
තක්කාලි රු. 250
වම්බටු රු 350 – 400
මාලුමිරිස් රු. 600
ගෝවා රු. 400
වට්ටක්කා රු. 120
බණ්ඩක්කා රු. 200
වැටකොලු රු. 350
බීට් රු. 550
රාබු රු. 120
මෑකරල් රු. 300
දඹල රු. 300

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය
කැරට් රු. 800
බෝංචි රු. 700
ලික්ස් රු .500
ගෝවා රු. 600
තක්කාලි රු. 350
අමුමිරිස් රු. 650
මාලුමිරිස් රු. 600 -700



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56