AFC Banner
Empty Ad
Empty Ad

ආදී වාසී ගැටලුවලට විසඳුම් දෙන්න නව පනත් කෙටුම්පතක්

ආදී වාසීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව රෙගුලාසි සහ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු ලබන 23වැනිදා වන විට අවසන් කරන ලෙස,අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ වනජීවී හා ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා නීති සකස් කිරීමේ කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?