යාල වනෝද්‍යානයේ පිවිසුමක් යළි දැනුම්දෙන තෙක් වැසේ

යාල වනෝද්‍යානයේ පලටුපාන පිවිසුම නැවත දැනුම්දෙන තෙක් වසා දමා තිබෙනවා.

ඒ පවතින දැඩි වර්ෂාපතනය හමුවේ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්.

පලටුපාන පිවිසුම වසා දැමුණ ද කටගමුව පිවිසුමෙන් තවදුරටත් යාල වනෝද්‍යානයට ඇතුලු වීමට සංචාරකයන්ට අවස්ථාව පවතිනවා.

යාල වනෝද්‍යානයේ කලාප අංක 1ට පිවිසුම් මාර්ග අවහිර වී තිබුණ ද කලාප අංක 4, 5 සහ 6 ට සංචාරකයන්ට ගමන් කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44