Empty Ad
AFC Banner
Empty Ad

රටවල් තුනක විදේශ දූත මණ්ඩල කාර්යාල විවෘත කිරීමට අනුමැතිය

2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දැමුණු විදේශ ගත ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාල තුනක් යළි විවෘත කිරීම සඳහා වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සයිප්‍රස් හි නිකොසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ඉරාකයේ බැග්ඩෑඩ් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නැවත විවෘත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවයි රජය සඳහන් කර ඇත්තේ.

එම විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල යළි විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57

?