AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (06) පත් වී තිබෙනවා.

ඒ, අනුව ඔහු සැලකෙනේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයා ලෙසටයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නව සභාපතිවරයා ලෙස ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පත් කෙරුණා.

වෛද්‍ය සංගමයේ නව සභාපති තනතුර සඳහා පත් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ ඖෂධ හිඟය අඩුකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් සූදානමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?