සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

මෙම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට චරිත් අසලංක සමත්වුණා. පන්දු 91කින් ඔහු මෙලෙස රැස් කළේ තම 3 වන එක්දින ශතකයයි. දුවද්දී දැවී යාමකට හසුවූ ඔහු පිටියෙන් ඉවත්වන විට ලකුණු 101ක් ලබා සිටියා. ඔහුගේ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුලත්.

නායක කුසල් මෙන්ඩිස් 46යි. සධීර සමරවික්‍රම ලකුණු 41යි.

පන්දු යැවීමේදී Richard Ngarava, Blessing Muzarabani සහ Faraz Akram කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14