AFC Banner
Empty Ad
Empty Ad

එරික් පෙරේරා මීගමුවේ සහකාර පොලිස් අධිකාරි තනතුරට

මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස එරික් පෙරේරා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසයි. වෙන්ප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි ධුරය හොබවමින් සිටියදී දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ඔහුව ස්ථාන මාරු කිරිමකට ලක් කළ බවට චෝදනා කරමින් සමාජයේ ප්‍රබල විරෝධාතාවයක් එල්ල වීය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාශයට මාරුකර යැවීමෙන් පසුව මෙලෙස මිගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් පත් කොට ඇති බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?