ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් ගුවන් යානයක් එක්වී තිබෙනවා. ඒ බෙල්ජියමෙන් කුලී පදනම මත ලබාගත් A330 වර්ගයේ යානය පැමිණීමත් සමගයි.

මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 22ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 240කින් සමන්විත වනවා.

එය ලබන 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතයි.

බෙල්ජියමේ සිට දෙවන ගුවන් යානය 2024 ජනවාරි මැද භාගයේදී ශ්‍රී ලංකන් ගුවන් යානා බලඇණියට එක්වීමට නියමිතව ඇති බවයි එම සමාගම සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26