spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් ගුවන් යානයක් එක්වී තිබෙනවා. ඒ බෙල්ජියමෙන් කුලී පදනම මත ලබාගත් A330 වර්ගයේ යානය පැමිණීමත් සමගයි.

මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 22ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 240කින් සමන්විත වනවා.

එය ලබන 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතයි.

බෙල්ජියමේ සිට දෙවන ගුවන් යානය 2024 ජනවාරි මැද භාගයේදී ශ්‍රී ලංකන් ගුවන් යානා බලඇණියට එක්වීමට නියමිතව ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?