කතරගම දේවාලයේ සොමිපාල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවෙයි

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට පසුගියදා වාර්තා විය

කෙසේ වෙතත් අද දින කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සොමිපාල රත්නායක කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබෙනවා.ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. තම පියා ඔහුගේ වැඩිමල් සහෝදරි‍යෙකු සමඟ පසුගිය දා නිවසින් පිටත්ව ගිය අතර මේ දක්වා ඔහු පිළිබඳ තොරතුරක් නොමැති බව දියණියන් පොලීසිය වෙත දැනුම් දී තිබුණා.

කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොමිපාල ටී. රත්නායකට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වි තිබුණි

  1. BALAGENA HITAHALLA, MUTA MUKUTH WENNE NAHE. EPA DEELA ELIYATA DAYI. NATHINAM UPARIMA DAWAS 14YI. NADUWA KALEYI BADUWA POLEYI. MUN EDHA INDHALA MINEE MARA GANNAWA BATHIMATHUN DENA SALLI, JEWELLARIES BEDA GANNA GIHIN. MUNGE PARAMPARA 1 HO 2 WITHARQAYI DEWALAYE KAPUKAM KARANNE. MUN BASNAYAKA NILAMETATH IRC DAGENA INNE. HAYYA ITHIN NAKI MAYIN PARAMPARAWEN MA THAMAYI LU.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02