කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට පසුගියදා වාර්තා විය
කෙසේ වෙතත් අද දින කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සොමිපාල රත්නායක කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබෙනවා.ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. තම පියා ඔහුගේ වැඩිමල් සහෝදරියෙකු සමඟ පසුගිය දා නිවසින් පිටත්ව ගිය අතර මේ දක්වා ඔහු පිළිබඳ තොරතුරක් නොමැති බව දියණියන් පොලීසිය වෙත දැනුම් දී තිබුණා.
කතරගම දේවාලයේ තිබූ රන් තැටිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොමිපාල ටී. රත්නායකට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වි තිබුණි














BALAGENA HITAHALLA, MUTA MUKUTH WENNE NAHE. EPA DEELA ELIYATA DAYI. NATHINAM UPARIMA DAWAS 14YI. NADUWA KALEYI BADUWA POLEYI. MUN EDHA INDHALA MINEE MARA GANNAWA BATHIMATHUN DENA SALLI, JEWELLARIES BEDA GANNA GIHIN. MUNGE PARAMPARA 1 HO 2 WITHARQAYI DEWALAYE KAPUKAM KARANNE. MUN BASNAYAKA NILAMETATH IRC DAGENA INNE. HAYYA ITHIN NAKI MAYIN PARAMPARAWEN MA THAMAYI LU.